Game Request කරදරයක්ද?

අපි හැමෝටම නැතත් 90% කටම වගේ තියෙන ප්‍රශ්නයක් තමා ඔය Game Request එවන එක..
අද කථා කරමු අන්න ඒක නැති කරන ක්‍රමය..


(අදත් කියන්නම්... මේ දන්න අයට නම් නෙවෙයි..නොදන්නා අයට)

මුලින්ම Log වෙන්න ෆේස් බුක් එකට

දැන් පහල තියෙන විදිහට කරන්න..



1.යන්න Account Settings වලට..(පැහැදිලි මදිනම් ඒවා මත කොටන්න)






2.දැන් යන්න Apps කියන ටැබ් එකට



3.දැන් App Settings වල උඩින්ම තියෙන Apps you use කියන ටැබ් එකේ edit මත ඔබන්න 




4.දැන් ඉතිං ඔය  turn off platform කියලා සිංහලෙන්ම තියෙන්නේ අන්න ඒක උඩ කොටන්න..


දැන් ඉතිං ඔක්කොම හරි ඔන්න...එහෙනම් අදට ගියා ඈ...

මේ  Hacking Zone








1 comment:

  1. Sha Anna Ekanam Maru Ban...
    epa welaa hitiye mamanam

    ReplyDelete

ඔබගේ අදහස් වටී අපිට රටක්

Copyright © 2013 Hacking Zone