Pool Live Tour Award Cue එක නොමිලේම ගන්නවද?


ඔන්න දැන් තමයි නාගෙන ආවේ..දැන් කියලා දෙන්නම් ගන්නේ කොහොමද කියලා..

හැමෝම දන්නවා ඇතිනේ I.P එක වෙනස් කරන්න නේද?



අන්න එහෙම වෙනස් කරන්න France වල විදිහට..


වෙනස් කරලා Browser එක Reload කරන්න..
දැන් pool game එක ගන්නකො..


දැන් 8 Bot එක්ක ප්‍රැක්ටිස් Match එකක් ගහන්න...
(දිගටම ගහන්න ඕන නෑ.
Give Up කරලා අයින් වෙන්න ටිකක් ගහලා..)

දැන් එනවනේ එක එක Add නේද?
Close කරන්න කලින් බලලා ඉන්න..එක Add එකක් එයි ඒකෙ Topic එක Get Award Cue කියලා ඇති..පොඩි වීඩියෝ එකක් බලන්න තියෙන්නේ..
ඒක බලලා ඉවර වෙනකල් Close කරන්න එපා.
ඉවර උනාම Reload කරලා බලන්නකෝ..
ඔන්න යකෝ ඇවිල්ලා....

එහෙනම් කමෙන්ට් එකක් දාන්න පුලුවන්නම් දාන්න..බැරිනම්...ඒත් දාන්නකෝ..
ප්‍රසාද් අයියා තමයි ඔන්න කියලා දුන්නේ....

I.P වෙනස් කරන්න දන්නේ නැත්නම් කියන්න...ඒක කියලා දෙන්නම්....

12 comments:

  1. apo lolla oka uba danna kalin man okkotama aran dila iwarai 1st time gaththe man sl wala puluwan nam pepsi cue eka ganna vidiya dapan lolla ubata ba ban sl man gawa vitharai thiyenne

    ReplyDelete
    Replies
    1. me mena pakekda Yalu....?Ko tho apita kiyala dunne nane ithin...umba dapan kolla...api umba dana ewa balanawa

      Delete
    2. අයියෝ ඔයා දන්නවනම් කියලා දෙන්න තිබ්බනේ ඉතින්....බොරුවට කියවන්නේ නැතුව ඉඳපන් ඩිලාන්...
      මම කිවුවනේ දන්නේ නැති උන්ට විතරයි කියලා....
      උඹ ඉතින් පට්ට වැඩ්ඩා කියලා හිතන ඉන්න එකානේ...නේද?

      Delete
    3. ඇනෝ මචං ඔය හරක් කෑ ගැහුවට මට වැඩක් නෑ බං..මම මගේ වැඩේ කරනවා...ඩිලාන් ලා වගේ සල්ලි වලට ඕවා දෙන්නේ නෑ අපි...

      Delete
  2. ip maru karanan hoda softwear eka mokakda

    ReplyDelete
    Replies
    1. http://www.freesafeip.com/ ඕකෙන් ඩවුන්ලෝඩ් කරගන්න එල

      Delete
  3. Replies
    1. ගණන් ගන්නේ නෑ බං ඕවා මම

      Delete
  4. mhng ara ip hiddn karana eke franse denne na bng..wena software ekak nadda hoda?

    ReplyDelete
  5. Indunisian Deepan Macho.

    ReplyDelete

ඔබගේ අදහස් වටී අපිට රටක්

Copyright © 2013 Hacking Zone