VPN වෙනස් කරගෙන ෆේස්බුක් එනවානම් අනිවා කියවන්න..


VPN වෙනස් කරගෙන ෆේස්බුක් එන රත්තරන් ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ හෙට අනිද්දට බෙල්ලේ වැල දාගන්නේ නැතුව ඉන්ටර්නෙට් ස්පීඩ් මීටර් එකකුත් දාගෙනම තියාගන්න.
මොකද VPN කියන දේ සොෆ්ට්වෙයා හරහා වෙනස් කරලා අන්තිමට වෙන්නේ තමන්ගේ ෆෝන් එකේ
කම්පියුටර් එකේ තියෙන පෞද්ගලික දේවල් එක එකා හොරෙන් තමන්ගේ යටතට අරන් ඒවා සමාජ ජාල වල හරි වෙනත් වෙබ් අඩවි වල හරි දාලා ප්‍රචාරය කරාට පස්සේ බෙල්ලේ වැල දාගන්න තමයි.
පරිස්සමින් රත්තරනේ..
ඕනාවට වඩා ඉන්ටර්නෙට් යද්දී ඩේටා කැපෙනවානම්,
වෙනදට වඩා ඉන්ටර්නෙට් Slow නම් ටිකක් පරිස්සම් වෙන්න වෙනවා..
පොරවල් වගේ ආව වගේ නෙවෙයි..
මමනම් කියන්නේ VPN වෙනස් කරන සොෆ්ට්වෙයා හරහා එනවට වඩා පරිස්සම් වෙන්න පුළුවන් ඔන්ලයින් VPN වෙනස් කරලා දෙන වෙබ් අඩවියක් හරහා එන එක.
උදා : විදිහට
hola.org
unblockvpn.com
expressvpn.com
hidemyass.com

උදාහරණයක් විදිහට මම ගන්නම් මෙන්න මේ play Store එකේ තියෙන මේ ඇප් එක..
මේ ඇප් එක අපි install කරද්දී අපි නොදැනුවත්වම මේ හරහා මැල්වෙයා 8 ක් රන් වෙනවා.අපිට ඒවා කමක් නෑ කියලා ඉන්න පුලුවන්ද...

මෙන්න විස්තරේ බලලා තීරණය කරන්න



0 අදහස්:

ඔබගේ අදහස් වටී අපිට රටක්

Copyright © 2013 Hacking Zone