Showing posts with label හැකිං. Show all posts

VPN වෙනස් කරගෙන ෆේස්බුක් එන රත්තරන් ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ හෙට අනිද්දට බෙල්ලේ වැල දාගන්නේ නැතුව ඉන්ටර්නෙට් ස්පීඩ් මීටර් එකකුත් දාගෙනම තියාගන්න.
මොකද VPN කියන දේ සොෆ්ට්වෙයා හරහා වෙනස් කරලා අන්තිමට වෙන්නේ තමන්ගේ ෆෝන් එකේ



ඔන්න හර්ෂණ ඔයා ඉල්ලපු  දේ අද දෙනවා..
ip Hide කරන්න කියලා දෙන්න යන්නේ අද...



හර්ෂණ ඔයා ඉල්ලපු දේ ඉක්මනටම දාන්නම්..
ඔයාට කලින් අශාන් අයියා ඉල්ලපු නිසයි මේක අද දැම්මේ..
ඔයාගේ ඒක හෙට දාන්නම්..


මේක කියන්න යන්නේ අශාන් දුලංජන කියන අයියා අහපු නිසා..මටත් උනා..ඒත් මමනම් හදා ගත්තා..

එහෙනම් කතාවට බහිමු..
සමහර අයගේ ෆේස් බුක් ගියාම ෆොටෝස් පෙන්නන්නේ නෑ.එහෙම උනාම එපා වෙනවානේ නේද?චැට් කරත් සමහරු දන්නේ නෑ කවුද චැට් කරන්නේ කියලා.අන්න එහෙම උනාම තමයි ඉතිං සකා ගේ අම්මා එහෙම මතක් වෙන්නේ...
ඒ උනාට මේක සකාගේ වැරද්දක් නෙවෙයි..
මේක අපි භාවිතා කරන අන්තර්ජාල සේවා සපයන උන්ගේ දුර්වල කමකට වෙන දෙයක්..

Copyright © 2013 Hacking Zone