IP Change කරමුද




ඔන්න හර්ෂණ ඔයා ඉල්ලපු  දේ අද දෙනවා..
ip Hide කරන්න කියලා දෙන්න යන්නේ අද...







මෙන්න මෙහෙමයි ලේසියෙන්ම කරන්නේ වැඩේ..
මුලින්ම යන්න පහල ලින්ක් එකට

http://www.freesafeip.com/


දැන් එනවානේ ඔය පහලින් පෙන්නනවා වගේ එකක්..
එතනින් ඔය රතු පාටින් රවුම් කරලා තියෙන එකෙන් ඔය පොඩි ෆොස්ට්වෙයා ඒක භාගත කර ගන්නකො...



ඊට පස්සේ ඔය සොෆ්ට්වෙයා ඒක ඕපන් කර ගන්නකො..ඔන්න ඔහොම පහලින් වගේ එනවානේ..ඒකෙ ඔර රතු පාටින් මකලා තියෙන තැන ඔයාලගේ ip ඒක පෙන්නනවා..එතන Your Ip Is Not Protected කියලා වැටෙනවාත් ඇති සමහර විට.





දැන් කරන්න තියෙන්නේ ඔය වම් පැත්තේ Select IP Location කියලා තියෙන එකෙන් සමහර ඒවා විතරයි වැඩ කරන්නේ..අන්න එතනින් වැඩ කරන එකක් දීල Connect කරන්න..
දැන් ගින්දර වගේ වැඩ ඇති....
ඔන්න එහෙනම් මම ගියා..


          මේ ~~**Hacking Zone**~~

0 අදහස්:

ඔබගේ අදහස් වටී අපිට රටක්

Copyright © 2013 Hacking Zone