අපි හැමෝටම නැතත් 90% කටම වගේ තියෙන ප්‍රශ්නයක් තමා ඔය Game Request එවන එක..
අද කථා කරමු අන්න ඒක නැති කරන ක්‍රමය..


(අදත් කියන්නම්... මේ දන්න අයට නම් නෙවෙයි..නොදන්නා අයට)

මුලින්ම Log වෙන්න ෆේස් බුක් එකට

දැන් පහල තියෙන විදිහට කරන්න..


හැමෝම දන්නවනේ ඉතිං ගොඩාක් Request යැවුවම ෆේස් බුක් ලා අපිව බ්ලොක් කරනවානේ.
එහෙම වෙන්නේ ඇයි කියන්නත් හැමෝම දන්නවනේ නේද?
එහෙනම් එහෙම නොවී තියා ගන්න අපි කරන්න ඕන දේ මොකක්ද කියලා අපි කථා කරමු..
(ගොඩාක් අය දන්නවා ඇති ඉතිං අපිට ඕන නොදන්නා දෙන්නා තුන්දෙනා හරි දැනුවත් කරන්නනේ..)


Copyright © 2013 Hacking Zone