ඔන්න යාලුවනේ කාලෙකින් එන්න උනේ නෑ..
දන්නවනේ ඉතින් වැඩ වැඩ වැඩ ඉවරයක්‌ නෑ..
අදනම් ගෙනාවේ සුපිරි වැඩක්..
මේක සමහරුන්ට වැදගත් නොවෙන්න පුළුවන් තවත් අයට වැදගත් වෙන්න පුළුවන්.

වැදගත් අය කියවන්න අනිත් අයත් කියවන්න වැදගත් නැත්නම් වැදගත් වෙයි කියලා හිතෙන කෙනෙක්ට කියලා දෙන්න.

ඔන්න දැන් තමයි නාගෙන ආවේ..දැන් කියලා දෙන්නම් ගන්නේ කොහොමද කියලා..

හැමෝම දන්නවා ඇතිනේ I.P එක වෙනස් කරන්න නේද?


අපි හැමෝටම නැතත් 90% කටම වගේ තියෙන ප්‍රශ්නයක් තමා ඔය Game Request එවන එක..
අද කථා කරමු අන්න ඒක නැති කරන ක්‍රමය..


(අදත් කියන්නම්... මේ දන්න අයට නම් නෙවෙයි..නොදන්නා අයට)

මුලින්ම Log වෙන්න ෆේස් බුක් එකට

දැන් පහල තියෙන විදිහට කරන්න..

Copyright © 2013 Hacking Zone